ඇමැති සාගල ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක

ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නව රෝහල ඉදිකිරිම පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් එහිදී සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා … Continue reading ඇමැති සාගල ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක